අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සපුගොඩ පුරාණ විහාරස්ථානයේ ආරක්‍ෂක පවුර හා බෝධිය වටා ඉදිකළ රන්වැට විවෘත කෙරේ

    ජනවාරි 19, 2018

    බේරුවල, සපුගොඩ පුරාණ විහාරස්ථානයේ සීමා මාලකය සංරක්‍ෂණය කරමින් ඉදිකරන ලද ආරක්‍ෂක පවුර හා බෝධිය වටා ඉදිකරන ලද රන්වැට ඊයේ (17) දින විවෘත කෙරිණි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පිංකම් මාලාව පැවැත්විණි. 

    මෙම අවස්ථාවට මහා සංඝරත්නය, සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, දකුණු පළාත් සභා ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ පොලිස්පතිතුමා, ගුවන් හමුදාපතිතුමා, නාවුක හමුදාපතිතුමා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya