Print this page

ජනපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ සුව ඳුක් විමසයි

ජනවාරි 11, 2018
වැඩසටහන් රැසකට සහභාගීවීමට ඊයේ (10) අනුරාධපුරයට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රුවන්වැලි මහා සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ ද බැහැ දැක උන්වහන්සේගේ  සුව ඳුක් විමසීය.
 
උන්වහන්සේ මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.