Print this page

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය හමුවට ජනපති එක්වෙයි

දෙසැම්බර් 10, 2017

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ හමුවක් ඊයේ (09) කෑගල්ලේදී පැවැත්වුණු අතර ඊයේ පොළොන්නරුව ප්‍රදේශයට යන අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක් විය.

තම පාසල් මිතුරන් සමග සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන් සමඟ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.