Print this page

ව්‍යාපාරික සමුළුවට අගමැති එක්වෙයි

සැප්තැම්බර් 12, 2017

වරලත් ගණකාධිකාරී කළමනාකරණ ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ව්‍යාපාරික සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ඊයේ (11) පැවැත්විණි.