Print this page

පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට

අගෝස්තු 11, 2017

පාර්ලිමේන්තු මන්ත්‍රී යෝජනා හයක් අද (11) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  බුද්ධික පතිරණ මහතා, හේෂාන් විතානගේ මහතා, එස්.එම්.මරික්කාර් මහතා, ඩග්ලස් දේවානන්ද මහතා,අබ්දුල්ලා මහරූෆ් මහතා සහ එම්.එච්.එම්.සල්මාන් මහතා පෞද්ගලික යෝජනා ඉදිරිපත් කර ඇත.