Print this page

බංග්ලාදේශ කථානායකවරිය ජනපති හමු වෙයි

ජූලි 15, 2017

බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ බංග්ලාදේශ කථානායිකා Shirin Sharmin Chaudhur මහත්මිය අතර හමුව ඊයේ (14)  ඩකා අගනුවරදී පැවැත්විණි.