අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාක් රටවල නීතිය හා සාමය පිළිබඳ සමුළුවට පැමිණි ඇමැතිවරු ජනපති හමුවෙති

    ජූලි 13, 2017

    කොළඹ පැවති සාක් රටවල නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගීවීමට පැමිණි සාක් රටවල අමාත්‍යවරුන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූහ.

    නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, එම අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya