Print this page

උතුරේ සංවර්ධන වැඩපිළිවෙළ සහ ජනතා ගැටළු පිළිබඳ සාකච්ඡාවක්

මැයි 19, 2017
 
උතුරු පළාතේ සංවර්ධන වැඩපිළිවෙළ සහ ජනතා ගැටථ පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්විණි.
 
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.