Print this page

දකුණු කොරියානු විදේශ ඇමැති ජනපති හමුවෙයි

මාර්තු 16, 2017

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර තානාපති සබඳතා ආරම්භ වී වසර 40ක් සපිරීම නිමිත්තෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කොට තිබූ උත්සවයට සහභාගිවීම සඳහා පැමිණි දකුණු කොරියානු විදේශ අමාත්‍ය බියුං සේ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.