මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොනරාගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

    ජූනි 22, 2014
    මොනරාගල දිස්ත්‍රික්කයේ දැනට සිදු කෙරෙන සංවර්ධන ක්‍රියාදාමය සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ විමසා බැලීමේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ දී මොනරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.
     
    අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, තිස්ස විතාරණ, විජිත් විජිතමුණිද සොයිසා, ලක්ෂ්මන් සෙනවිරත්න, බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, සුමේධා ජී. ජයසේන, ෆීලික්ස් පෙරේරා, ජගත් පුෂ්පකුමාර, නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ, ඌව පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව්, ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත්, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහත්වරුන් ඇතුළු රජයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE monaragala dcc meeting 1
     
     
    HE monaragala dcc meeting 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya