අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (12) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
රාජ්‍ය සේවකයන්ට මේ වන විට යතුරුපැදි 1 ලක්ෂ 14720ක් ලබා දී ඇත. මෙතෙක් යතුරුපැදි ලබාදී නැති අයට යතුරුපැදි ලබා දෙන්න කටයුතු කරනවා මෙන්ම ඊට අදාළ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙනවා යැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.