මෙම උත්සවයට සහභාගී වූ ජනාධිපතිතුමාට පාසල් සිසුවියන්ගෙන් සහ පාසල් ප්‍රජාවගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර පාසලට 75 වසරක් පිරීමේ ප්‍රීතිය ඔවුන් සමග සතුටින් බෙදා ගැනීමට ද ජනාධිපතිතුමා එක්විය.
මෙම අවස්ථාවට මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය නීතීඥ ජෝන් අමරතුංග, මුදල් අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරු ද පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරුවරුන්, සිසුන්, ආදි ශිෂ්‍යාවන් සහ දෙමාපියන් ද සහභාගිව සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
DB