උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා සහ දිස්ත්‍රික්කයේ පක්ෂ, විපක්ෂ මහජන නියෝජිතයින්ද අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් රාජ්‍ය නිලධාරිහු ද සාකච්ඡාවට එක්ව සිටියහ.
SDF
පොලොන්නරුවදිස්ත්රික් සංවර්ධන කමිටු රැස්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.