ඉන් අනතුරුව අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක අති පූජ්‍ය දවුලේදන ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේ වෙත ද මෙන් ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා යන මහත්ම මහත්මීහු වෙත ද මෙම යෝජනාවලිය පිළිගැන්වූහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
DB