මැයි 31දාට යෙදෙන ලෝක දුම්වැටි විරෝධී දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශේෂ ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජුනි 01දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.
ලෝක දුම්වැටි දිනයට සමඟාමීව මැයි 30දා සිට ජුනි 06දා දක්වා දුම්වැටි නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කිරීමට ද රජය පියවර ගෙන ඇත.
DB