ජලාශයේ නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවන බවට ලද තොරතුරු අනුව විෂයභාර අමාත්‍යවරයා ලෙස හදිස්සියේම මෙලෙස මාදුරු ඔය ජලාශය වෙත පැමිණ ජනාධිපතිතුමා එහි කටයුතු පිළිබඳ සොයා බැලීය.
මාදුරු ඔය පැරණි වේල්ල මෙන්ම සොරොව්වද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.
පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
kpm