ශ්‍රී ලංකා හෝටල් පාසල් පාඨමාලාව සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් පිරිසකට ශිෂෂ්යත්ව ප්රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
මෙම අවස්ථාවට සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නීතීඥ නවීන් දිසානායක මහතා මෙන් ම සංචාරක සහ හෝටල් ක්ෂේත්රයේ ආයතන නියෝජනය කරමින් විශාල පිරිසක් ද සහභාගීව සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
DB