අග්රාමාත්යවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේදී අභාවප්රාප්ත එස්.ඩී.බණ්ඩාරනායක මහතා පිළිබද ශෝක ප්රකාශ අවස්ථාවේ අදහස් දක්වමිනි.
මා එතුමාව දැනගත්තේ 1958දියි. එතුමා ඉඹුල්ගොඩදී එදා අපි සංවිධානය කළ පාගමන හරස් කළා. විටින් විට අප මුණගැසී තියෙනවා. හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මැද මාවතේ ගියත් එස්.ඩී. බණ්ඩාරනායක මහතා විප්ලවකාරී මතයක සිටියා යැයි ද පැවසීය.