රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන රණ විරු මාසය වෙනුවෙන් නිර්මාණය කළ පොත් සලකුණ (book mark) රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමා වෙත ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී පිළිගන්වනු ලැබීය.
මෙම අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය, පළාත් නවයේ ආණ්ඩුකාරවරු, ත්රිවිධ හමුදාවන්හි හමුදාපතිවරු සහ රණවිරු සේවා අධිකාරියේ නියෝජිතයන් පිරිසක් සහභාගිව සිටියහ.
DB