මානුෂිය මෙහෙයුමේදි මියගිය රණවිරුවන් සිහි කරමින් විනාඩියක නිශ්ශබ්ධතාවයකින් පසුව රණවිරු සැමරුම් උළෙල ආරම්භ වූ අතර ජනාධිපතිතුමා විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ද, ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප්රධානී ඇතුලු ත්රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා ඇතුළු ආරක්ෂක අංශ ප්රධානින් ද, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆෝන්සේකා මහත්මිය එහි සාමාජික සාමාජිකාවන්ද, කොබ්බෑකඩුව මහත්මිය ද, රණවිරු පවුල්වල සාමාජිකයින්ද මීට එක්ව සිටියහ.
kpm