නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආගාමික හා විගාමික (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට

    මැයි 20, 2015
    A joneආගාමික හා විගාමික (සංශෝධන ) පනත් කෙටුම්පත අද (20)  පාර්ලිමේන්තුවේ දී විවාදයට ගනු ලැබීය.
     
    මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් පනත් කෙටුම්පතට අදාළ විවාදය ආරම්භ කළේ ය.
     
    විදේශ ගමන් බලපත්‍රවලට ඇඟිලි සළකුණ ඇතුළත් කිරීමට අදාළ සංශෝධන මෙයට ඇතුළත් කිරීම මෙම සංශෝධනය මගින් සිදු කෙරෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya