නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව පාර්ලිමේන්තුවක් සැප්තැම්බර් මාසයේදී - ජනපති

    මැයි 20, 2015

    සැප්තැම්බර් මාසයේදී අලුත් පාර්ලිමේන්තුවක් රැස්වෙන බව ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේය.

    මාධ්‍ය ප‍්‍රධානීන් හා කතුවරුන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ (20) පැවති හමුවක දී ජනාධිපතිවරයා මේ බව දැනුම් දුන්නේය.

    එසේම ව්‍යවස්ථා සභාවට සාමාජිකයින් පත්කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත් ජනාධිපතිවරයා පැවසීය.

    නව මැතිවරණ ක‍්‍රමයේ කොට්ඨාස ප‍්‍රමාණය හා පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව පිළිබඳව දැන් පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂයන් හි අදහස් ලබාගෙන අවසන් තීරණයක් ගනු ඇතැයි ද, දැන් එය පාර්ලිමේන්තුවට බාර කටයුත්තක් යයිද, ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    kpm/PRIU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya