වයඹ පළාත් සභාවේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කළ ආර්.ඩී.විමලදාස මහතා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු, සභාපතිවරයකු, පළාත් අමාත්‍යවරයකු ලෙස කටයුතු කර ඇති අතර වයඹ පළාතේ දොඩම්ගස්ලන්ද ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරයි.
මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් වික්‍රමසිංහ මහතාගේ හදිසි අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා දොඩම්ගස්ලන්ද ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ආර්.ඩී.විමලදාස මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දුන්නේ ය.