යුද හමුදාවේ පරිපාලන අවශ්‍යතාවයන් මත හිටපු ජනාධිපතිතුමාගේ කාර්යාලය මගින් ස්ථාපිත කරන ලද ජනාධිපති ආරක්ෂක සේනාව පසුගිය 2015 අප්‍රේල් මස 30 වන දින සිට බලපැවැත්වූ පරිදි විසුරුවාහැර ඇති අතර ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ රෙජිමේන්තු සහ ඒකක වෙත වාර්තා කිරීමට කටයුතු කර ඇත.
කෙසේ වුවද හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ පිරිස් ලබා දී අවශ්‍ය සියලු පියවර ගෙන ඇත.