මතින් තොර රටක් ගොඩනැගීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් පත් කර ඇති ඒකාබද්ධ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් කමිටුව ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. පූජ්‍ය අතුරලියේ රතන, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත යන ස්වාමින් වහන්සේලා ද, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු ද, ආරක්ෂක අංශ ප්‍රධානීහු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය DB