දිවයින පුරා විසිරි සිටින එළවළු සහ කිරි නිෂ්පාදන ගොවින් 18 දෙනෙකුට සම්මාන ප්රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
අමාත්‍ය දුමින්ද දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, කෘෂිකර්ම අමාත්‍යංශයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - උදේශ් ගුණරත්න, ජනාධිපති මාධ්‍ය අංශය