නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති හා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශවික සාකච්ඡා

    අප්‍රේල් 07, 2015
    පාකිස්තානයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මැතිතුමා අතර ද්විපාර්ශවික සාකච්ඡා ඊයේ (06) පෙරවරුවේ පැවැත්විණි.
     
    ඊයේ දහවල් පාකිස්තාන අග්‍රාමාත්‍ය මන්දිරය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී.
     
    අනතුරුව රාජ්‍ය නායක දෙපළ අතර ද්විපාර්ශවික සාකච්ඡා ආරම්භ කෙරිණි. 
     
    NDH/pix by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya