දේශපාලනයේ අති දුෂ්කර ගමනක් පැමිණි එම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධනයන් සිය ජීවිතයේ මුහුණ දුන් අභියෝග සේම දේශපාලන අත්දැකීම් අලලා මෙම ග්‍රන්ථය රචනා කොට ඇත.
මෙම අවස්ථාවේ දී ග්‍රන්ථයේ මුල් පිටපත එම්. කේ. ඒ. ඩී. එස් ගුණවර්ධන මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
රාජ්‍ය නිලධාරින්, කලාකරුවන්, මාධ්‍යවේදින් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - චන්දන පෙරේරා