නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති අද පකිස්තානයට යයි

    අප්‍රේල් 05, 2015

    පකිස්තානයේ දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පස්වරුවේ(05) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.එළඹෙන 7 වනදා දක්වා ඔහු එරට රැඳී සිටිනු ඇත.



    පකිස්
    තානුජනාධිපති මම්නූන් හුසේන් සහ අග්‍රාමාත්‍ය නවාස් ෂෙරීෆ් යන මහත්වරුන්ගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වේ.


    සංචාරය අතරතුරදී ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතා පකිස්තානු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
    එහිදී ද්වී පාර්ශවික ගිවිසුම් කිහිපයකටද එළඹීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya