ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ උතුරු පළාත් සභා මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා ඇතුළු උතුරේ දේශපාලන නියෝජිතයින් පිරිසක් ද නාවික හමුදාපතිවරයා ඇතුළු ආරක්ෂක අංශ නියෝජිතයෝ ද මීට එක්ව සිටියහ.
SDF
උතුරේ ධීවර ගැටලුව පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියාදා (02) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.