නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුව සේවා පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 31, 2015
    හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාව සඳහා  2,738 ක් බඳවා ගැනීමේ සුව සේවා පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
     
    ජනාධිපතිතුමා සංකේතාත්මකව පත්විම් ලිපි ප්‍රදානයට එක් විය.
     
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය හසන් අලී, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.ආර්.බී. දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    NDH/pix by Nishankade Silva- pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya