අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර දිස්ත්‍රික්කයට සාම්ප්‍රදායික වී වර්ග

    මාර්තු 22, 2014

    රත්නපුර දිස්ත්‍රික්කයේ කොටකෙතන ප්‍රදේශයේ කුඹුරු අක්කර 53ක සාම්ප්‍රදායික වී වර්ග වගාකිරීමේ වප්මඟුල් උත්සවය අද (22) විශේෂ ව්‍යාපෘති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.



    මේ අනුව සාම්ප්‍රදායික වී වර්ග වූ සුවඳැල්, කළු හීනටි වැනි වී වර්ග වගා කිරීම සිදු කෙරේ.

    රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ‍ක්‍රියාත්මක කරනු ලබන මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya