අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සේවක සේවිකාවන්ගේ දිනක වැටුප කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ සුරක්ෂණ අරමුදලට....

    ජූනි 17, 2020

    සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සේවක සේවිකාවන්ගේ දිනක වැටුප කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.


    ( 16) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී රුපියල් මිලියන දෙකක වටිනාකමකින් යුතු අදාළ චෙක්පත සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයෙහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) වසන්ත විමලවීර මහතා ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් විසින් අග්‍රාමාත්‍යතුමන් වෙත භාරදෙනු ලැබීය. අග්‍රාමාත්‍යවරයා විසින් එම මුදල් ජනාධිපතිවරයා වෙත භාර දීම ද ඊයේ සිදු කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya