අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇඳිරි නීතිය සමයේ අත්අඩංගුවට ගත් වාහන අයිතිකරුවන්ට භාරදීමට පියවර ....

    ජූනි 15, 2020

    කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබූ වාහන නැවත ඒවායේ හිමිකරුවන්ට භාරදීමට තීරණය කෙරේ.


    ඒ සදහා අදාළ පියවර ගන්නා ලෙස රජය වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.

    wagaa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya