අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංගප්පූරුවේ පරිත්‍යාගශීලින්ගෙන් COVID-19 මර්දනයට සෞඛ්‍ය උපකරණ තොගයක්

    අප්‍රේල් 17, 2020

    සිංගප්පූරුවේ මහාකරුණා බෞද්ධ සංගමයේ සභාපති සහලංකාරාමාධිපති පූජ්‍ය කේ. ගුණරතන හිමි, ශ්‍රී ලංකා මහකොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය සහ Humanity Matters සංගමයේ සභාපති Ong Keng Yong මහතා COVID-19 මර්දනයට පරිත්‍යාග කළ සෞඛ්‍ය උපකරණ තොගයක් (16) ජනාධිපති කාර්යාලය වෙත භාරදෙනු ලැබීය.

    පෞද්ගලික ආරක්ෂිත උපකරණ සහ උෂ්ණත්ව මානවලින් සමන්විත මෙහි වටිනාකම රුපියල් මිලියන 10කට අධික වේ. විදේශ සබදතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අබේරත්න යන මහත්වරු උපකරණ තොගය භාරගත්හ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya