අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ, මාතර සිට මත්තල දක්වා දිගුව ජනතා අයිතියට පත් කිරීමට සියල්ල සූදානම්

    පෙබරවාරි 23, 2020

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ, මාතර සිට මත්තල දක්වා දිගුව අද (23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට මේ වනවිට සියල්ල සූනම් කොට තිබේ.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දිග කිලෝමීටර 219ක් වෙයි. මෙය ශ්‍රී ලංකාවේ එකවර ඉදිකෙරුණු ලැබූ දීර්ගතම අධිවේගී මාර්ගය වෙයි.ශ්‍රී ලංකාවේ දීර්ඝතම ගුවන් පාලම්වලින් මාර්ගය සමන්විත වෙයි. රක්ෂිතවලට කිසිදු හානියක් නොකොට ගුවන් පාලම් ඉදිකර තිබීම විශේෂත්වයයි. 

    මෙම අධිවේගී මාර්ග කොටසේ මුළු දිග ප්‍රමාණය කිලෝමීටර 96කි.මෙහි ඉදිකිරීම් කොටස් හතරකින් සිදු කොට තිබේ. මාතර -බෙලි අත්ත දක්වා කොටස,බෙලි අත්ත සිට වැටිය දක්වා කොටස, වැටොය සිට අන්දරවැව දක්වා කොටස, අන්දරවැව සිට මත්තල සිට හම්බන්තොට දක්වා කොටසයි.

    මේ අවස්ථාවට අතිපූජ්‍ය මහා සංඝරත්නය ඇතුළු ආගමික පූජවරු,මැති ඇමැතිවරු,මෙන් ම සම්භාවනීය අමුත්තන් රැසක් හා මහජනතාව එක්ව සිටියි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya