අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිභෝජනයට නුසුදුසු සැමන් සහ සෝයා ටින් 32,000ක් අත්අඩංගුවට

    ජූලි 22, 2014

    පරිභෝජනයට නුසුදුසු සැමන් ටින් සහ සෝයා ටින් 32,000ක් අලෙවිය සඳහා සූදානම් කර තිබියදී අද (22) කඳාන ප්‍රදේශයෙන් සොයා ගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය සමත් වී ඇත.


    මේවා පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවති හෙයින් විනාශ කර දැමීමට රැගෙන විත් පසුව නැවත සකස්කර අලෙවියට සූදානම් කර පැවති බව සමූපකාර හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    ලක්ෂ 64ක් පමණ වටිනාකමකින් යුතු මෙම සැමන් හා සෝයා ටින් තොගය පාරිභෝගික සේවා අධිකාරියට ලැබුණ පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෙන ඇත.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya