මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිභෝජනයට නුසුදුසු මිරිස් කුඩු කිලෝ ග්‍රෑම් 15,000ක් සේදවත්තෙන්

    ජූලි 22, 2014

    සහල් කුඩු සහ පාන් පිටි එක්කර ෆැබ්රික් වර්ණක යෙදූ මිරිස් කුඩු කිලෝ ග්‍රෑම් 15,000ක් සේදවත්ත ප්‍රදේශයෙන් අද (22) සොයා ගනු ලැබීය.

    පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකරන ලද බව සමුපකාර හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

     

    මේ සමඟ ම එම ස්ථානයෙන් ම අලෙවිය සඳහා සූදානම් කර තිබූ ගම්මිරිස් පොත්ත පමණක් භාවිතයට ගෙන සකස් කරන ලද ගම්මිරිස් කුඩු කිලෝ ග්‍රෑම් 3000ක් ද සොයා ගැනීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත. මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 45ක් පමණ වේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya