Print this page

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සමාජිකයන් සඳහා පාරිශ්‍රමිකයන් සම්මතයි

සැප්තැම්බර් 04, 2018

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සමාජිකයන් සඳහා පාරිශ්‍රමිකයන් ගෙවීම අද (4) පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සමාජිකයන් සඳහා පාරිශ්‍රමිකයන් ගෙවීම සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණු අතර එය විවාදයට නොගෙනම අද (4) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනාව පාර්ලිමේන්තුවේ විවදයට යොමු කරමින් අඳහස් දැක්වීය.

අතුරුදහන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු මුළු රටෙන් ම ලබගන්නව. මෙම කාර්යලයේ සේවකයින් විශල වැඩකොටසක් සිදු කරනවා.අතුදහන් වූ තැනැත්තන් ගේ පවුල්වල සමාජිකයන් මුණ ගැසිලා තොරතුරු ලබාගන්නව යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.