මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිකිණි පුර පසළොස්වක ‍පොහොය අදයි Featured

    අගෝස්තු 25, 2018

    නිකිණි පුර පසළොස්වක ‍පොහොය දිනය අදට (25)යෙදී ඇත.



    ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළැඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිනි පුන් ‍පොහෝ දිනයේ දී පසුවස් එළැඹීම සිදු කෙරේ.

    සම්බුදු සසුනේ චිර පැවැත්ම උදෙසා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වුණේ අද වැනි පොහෝ දිනකදීය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියෝ සියලු කෙලෙසුන් නසා රහත් වී ඇත්තේ ද අදවන් දිනකදීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya