අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ කමිටු වාර්තාව පරාජය වෙයි

    අගෝස්තු 24, 2018

    පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ කමිටු වාර්තාව අද (24) පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් විය.

    කිසිදු පක්ෂයක් වාර්තාවට පක්ෂව ඡන්දය භාවිතා නොකළ අතර විපක්ෂව ඡන්ද 139ක් ලැබිණි. පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබඳ විවාදය අද (24) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya