අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන ආරක්ෂක ඇමති ජනපති හමුවෙයි ..

    අගෝස්තු 21, 2018
     
    දෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩේරා (Itsunori Onodera) මහතා සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුව අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
    ජපාන ආරක්ෂක අමාත්‍යවරයකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක් වන අතර, ජනාධිපතිතුමා විසින් ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ඉතා සුහදශීලිව පිළිගනු ලැබී ය.
     
    ( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya