මැයි 27, 2019
tami eng youtube  twitter facebook

    ජනාධිපතිගේ කිසිදු ඥාතියෙක් විදේශ සේවයට සම්බන්ධව කටයුතු නොකරයි

    අගෝස්තු 18, 2018

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පවුලේ කිසිදු සාමාජිකයෙක් හෝ සමීප ඥාතියෙක් ලෙස සැලකෙන කිසිදු පුද්ගලයෙක් ශ‍්‍රී ලංකා විදේශ සේවයට සම්බන්ධ වී කටයුතු නොකරන බව ජනධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    ජනාධිපතිතුමාගේ පවුලේ එක්තරා ඥාතියෙක් විදේශ සේවයට අයත් කාර්ය මණ්ඩලයක සේවය කරන බව සඳහන් කරමින් කිසිදු පදනමක් නොමැති සාවද්‍ය පුවතක් අන්තර්ජාලයෙහි සංසරණය වී තිබේ. එය සම්පූර්ණයෙන් අසත්‍ය හා මහජනතාව නොමග යැවීමේ අරමුණින් පළ කර ඇති පුවතක් බවද ජනාධිපති මධ්‍ය ඒකකය පළ කර ඇති පුවතේ සඳහන් වෙයි.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya