මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොළොන්නරුව වෙළෙඳ සංකීර්ණය ජනපති අතින් ජනතා අයිතියට....

    අගෝස්තු 06, 2018

    පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව රෝහල හන්දියේ ඉදිකළ පිබිදෙමු පොළොන්නරුව වෙළෙඳ සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින විවෘත කෙරිණි.

     

    පොළොන්නරුව නගරයේ ඉදි කළ මං තීරු හතරකින් යුත් නව මාර්ගයේ ඉදිකිරීම් වෙනුවෙන් ඉවත් කරනු ලැබූ වෙළෙඳ සැල් වෙනුවෙන් රුපියල් මිලියන 64 ක වියදමින් මෙම නව වෙළෙඳ සංකීර්ණය ඉදි කර ඇත.

    මෙම විවෘත කිරීමේ අවස්ථාවට පොළොන්නරුව මහ නගර සභාවේ නගරාධිපති චානක රණසිංහ, තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමසිරි මුණසිංහ, වෙළෙඳ ප්‍රජාවේ සභාපති අරුණ බස්නායක ඇතුථ පිරිසක් එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya