අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලි කප්පාදුවක්

    ජූලි 28, 2018
    අද (28) පෙරවරු 09.00 සිට පස්වරු 03.00 දක්වා කාලය තුළ කොළඹ 03, 04, 05, 07 සහ කොළඹ 08 යන ප්‍රදේශවල කඩින් කඩ විදුලිය විසන්ධි කිරීම් සිදු වන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
     
    ඒ අනුව කොළඹ 03 ගාලු පාර, පාසල් මාවත, පහළ බගතලේ පාර, බගතලේ පාර ඇතුළු ප්‍රදේශ,
     
    කොළඹ 04 ගාලු පාර, ඉන්ද්‍රා මාවත, ආර් ඒ ද මෙල් මාවත, බෞද්ධාලෝක මාවත ඇතුළු ප්‍රදේශවල, 
     
    කොළඹ 05 තිඹිරිගස්යාය පාර, කිරුළ පාර, කැප්පෙටිපොළ මාවත,
     
    කොළඹ 07 ටොරින්ටන් මාවත, මිට්ලන්ඩ් පෙදෙස, විජේරාම මාවත ඇතුළු ප්‍රදේශ කිහිපයක ඒ අනුව විදුලිය විසන්ධි වේ.
     
    ලබන 31දා දක්වා මෙම ප්‍රදේශවල කඩින් කඩ විදුලිය බිඳ වැටීම් සිදු විය හැකි බවත් එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya