මාර්තු 26, 2019

tami eng youtube google twitter facebook

    වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය විසුරුවා හැරේ

    ජූලි 27, 2018

    අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරූවා හැරීමට තීරණය කර තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය නිවේදනය කරයි.

    පසුගිය දිනවල බන්ධනාගාර දෙපාර්තුමේන්තුව සම්බන්ධයෙන් විවිධ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් කෙරුණු සොයාබැලීමකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu