මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති රෝමය බලා පිටත් වෙයි

    ජූලි 14, 2018

    ඉතාලියේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) දිවයිනෙන් පිටත් විය.

     

    ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මගින් සංවිධානය කරනු ලබන  සමුළුව එළඹෙන 16 වැනිදා රෝමයේ දී පැවැත්වීමට නියමිතය.

    එම සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ජෝර්ජියාව බලා පිටත්ව යාමට ද සැලසුම් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya