නොවැම්බර් 18, 2018

tami eng youtube google twitter facebook

    මත්ද්‍රව්‍ය වරදකරුවන්ට මරණ දඬුවම ලබාදීම පිළිබඳ අමත්‍ය මණ්ඩලයේ අවධානය

    ජූලි 11, 2018

    මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරුවන් කොට මරණ දණ්ඩනය නියම කරන ලද පුද්ගලයන් සඳහා එම දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධනය යොමු වී තිබෙන බව බුද්ධ ශාසන අමත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකදී පැවසී ය.

    මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපතිතුමා අධිකරණ අමාත්‍යවරියට උපදෙස් ලබාදුන් බවද අමාත්‍යවරයා ප්‍රකාශ අක්ළේ ය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu