අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති ලේකම් ධූරයෙන් ඉවත් වෙයි

    ජූලි 05, 2018

    ජනාධිපති ලේකම් ධූරයේ කටයුතු කළ ඔස්ටින් ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉවත් වී තිබේ.

    ජනාධිපති ලේකම්වරයා සිය ධූරයෙන් ඉවත් වූ බව ජනාධිපති නිලපුවත් අඩවියේ නිල ට්විටර් පිටුව (https://twitter.com/PMDNewsGov/status/1014828125119627265) නිවේදනය කරයි.

    ශී‍්‍ර ලංකාවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍රපති උපාධිධාරියෙකු ද වෙයි.

     

    Secretary to the President, Mr Austin Fernando bid farewell to his office just a while ago.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya