අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව හෙට දක්වා කල්දමයි

    ජූලි 03, 2018

    පාර්ලිමේන්තුව හෙට (4) දක්වා කල්දැමීමට කතානායක කරූ ජයසූරිය මහතා තීරණය කළේ ය.

    පාර්ලිමේන්තු සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් දිගින් දිගටම සභාවේ කටයුතුවලට බාධා එල්ල කිරීම නිසා සභාවේ කටයුතු තාවකාලිකව අතිහිටුවීමට කටයුතු කළේ ය. රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මිය සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම උණුසුම් තත්ත්වය ඇති විය.

    ඒකාබන්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් කතානායක කරූ කයසූරිය මහතා සිය අප්‍රසාදය පළ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya